Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරදගහමුල සහල් වෙළෙඳ මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ  

Add comments

හිඟයකින් තොර වෙළෙඳපොළට සහල් නිකුත් කිරිමේ අරමුණින් මරදගහමුල සහල් වෙළෙඳ මධ්‍යස්ථානය යළි විවෘත කෙරුණා.

කොරෝනා ව්‍යසනයේ බලපෑම හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස මරදගහමුල සහල් මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමිමට කටයුතු කෙරුණා. එය යළි විවෘත කෙරුණේ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින්. තොග වෙළෙඳුන් සඳහා මධ්‍යස්ථානය විවෘතව පවතින බව එහි සභාපති වී කේ රංජිත් මහතා ප්‍රකාශ කළා.

 

The post මරදගහමුල සහල් වෙළෙඳ මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG