Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශය යළි විවෘත කෙරේ  

Add comments

හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශය යළි විවෘත කෙරුණා.

මෙම ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයාගේ බිරිඳ හා දරුවා ඇතුලු 11 දෙනෙකු PCR පරීක්‍ෂණ සඳහා යොමු කළ අතර ඉන් තහවුරු වූයේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි. ඒ අනුව ගම්මානය යළි විවෘත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

The post හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශය යළි විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG