Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියා නායකයා දින 20කට පසු මාධ්‍ය හමුවේ පෙනී සිටී  

Add comments

උතුරු කොරියා නායක කිම් ජොන් උන් දින 20 කට පසු පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිටි බව උතුරු කොරියා රජයේ මාධ්‍ය වාර්තා කළා. ඔහු අසනීප තත්ත්වයෙන් සිටි බවටයි වාර්තා වුණේ.

උතුරු කොරියා නායකයා පොහොර කර්මාන්තශාලාවක්  විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටි ආකාරයයි මාධ්‍ය වාර්තා කළේ. කොරියා මාධ්‍ය පුවත් ඒජන්සිය ප්‍රකාශයට පත් කළ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඔහුගේ සහෝදරිය වන කිං ජෝ යොන්ග් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටි බවයි.

උතුරු කොරියාවේ රසායන කර්මාන්ත ක්ෂේත්‍රයේ  හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය පිලිබද ඔහු ප්‍රංශසාව පල කර තිබෙනවා.

 

 

 

 

The post උතුරු කොරියා නායකයා දින 20කට පසු මාධ්‍ය හමුවේ පෙනී සිටී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG