Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා කොරෝනා මරණ 239600 ඉක්මවයි  

Add comments

ලොවපුරා කොරෝනා ආසාධිතයන් ගණන 3,401,310ක් දක්වා වැඩිවී තිබෙනවා. ඒ රටවල් සහ ස්වයං පාලන ප‍්‍රදේශ 212 කින්.

මියගිය ගණන 239,614ක්. 1,081,705 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කොරෝනා හේතුවෙන් ප‍්‍රබල බලපෑම් එල්ලවූ රට ලෙස සැලකෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

මේවන විට ආසාධිතයන් සංඛ්‍යාව එකොලොස් ලක්ෂ තිස් එක්දහස ඉක්මවා තිබෙනවා.

ස්පාඤ්ඤය, ඉතාලිය, එංගලන්තය, ප‍්‍රංශය සහ ජර්මනියට ද කොරෝනා හේතුවෙන් බලපෑම් මතුව තිබෙනවා. අප‍්‍රිකා කලාපයටද කොරෝනා ව්‍යප්තවීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ආහාර අර්බුදයකට මුහුණදී සිටින රටවල් රැසක ජනතාව කොරෝනා වසංගතයට මුහුණ දෙන ආකාරය ගැටලු සහගත බවයි විදෙස් විශ්ලේෂකයන් සදහන් කළේ. රටවල් රැසක් මේවන විටත් කොරෝනා පාලනය සදහා නීති සහ සීමා පනවා තිබෙනවා.

 

The post ලොවපුරා කොරෝනා මරණ 239600 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG