Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ රැසකට සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී වැසි  

Add comments

බස්නාහිර,  මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් හා තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

 

 

 

 

The post ප්‍රදේශ රැසකට සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG