තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ අනුව මෙරට කොරෝනා අසාදනය වී සුවය ලබා රෝහලෙන් පිටව ගිය ගණන 240ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post කොරෝනා අසාදනය වී සුවය ලබා රෝහලෙන් පිටව ගිය ගණන 240ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment