ඇඳිරිනීතිය කඩ කිරීම් හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 21,225 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 04 දක්වා වූ කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 411 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.
The post ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 411 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment