නායයාම් අවදානම පවතින ප්‍රදේශවල ජනතාවට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටිනවා.
රත්නපුර , කෑගල්ල , මහනුවර, නුවරඑළිය, ගාල්ල , කලුතර හා මාතර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක නායයාම අවදානම පවතින බවයි එම සංවිධානය පවසන්නේ.
The post නායයාම් අවදානම පවතින ප්‍රදේශවල ජනතාව අවදානයෙන් සිටින්න appeared first on ITN News.
Post a Comment