කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත් රටවල් සහ රාජ්‍යයන් 50 කට ආධාර ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.
ඒ වෙනුවෙන් යුරෝ මිලියන තුනයි දශම අටක අමතර මුදලක් අවශ්‍ය බවයි ඔවුන් සඳහන් කළේ.
පාකිස්ථානය, පිලිපීනය, සිම්බාබ්වේ ඇතුලු දිළිඳු රටවල් 9 ක් ඊට ඇතුලත්. කොරෝනා වසංගතයත් සමඟ එම රටවල් සහ රාජ්‍යයන් හි ආර්ථිකය කඩාවැටී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ.
The post කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත් රටවල් සහ රාජ්‍යයන් 50 කට ආධාර ලබාදිය යුතුයි appeared first on ITN News.
Post a Comment