ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි වායු කාන්දුවකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දහසකට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රසායනික කම්හලක සිදුවූ පිපිරීමෙන් විෂ සහිත වායුවක් කාන්දුවී ඇති බවයි හෙලිව තිබෙන්නේ. අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.
The post ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි වායු කාන්දුවකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment