අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා වාර්තා කරන සේවක සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයන්නේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මඟීන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවා ලබන 11 වනදා සිට ආරම්භ කිරීමටයි රජය තීරණය කළේ. ඒ අනුව මාසිකව හෝ නෛ්ර මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගත් මඟීන්ට පහසුකම් ලබාගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පෙන්වාදෙනවා.
ආයතන ප්‍රධානීන් හරහා අයදුම්පත් යොමුකළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
The post අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණයි appeared first on ITN News.
Post a Comment