Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් විවෘත කරන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ඇමති ඩලස් කියයි  

Add comments

පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පාසල් විවෘත කරන දිනය ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ  අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

The post පාසල් විවෘත කරන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ඇමති ඩලස් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG