ඊයේ දිනයේ දී කොරෝනා වෛරසය අසාදිතයන් ලෙසට සැකකෙරුණ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට හා රාජගිරිය සහ කොලොන්නාවේ පුද්ගලයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඔවුන් ආසාදිතයින්ගේ ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
The post රාජගිරිය හා කොලොන්නාවේ දෙදෙනාටත්,හෙදනිලධාරිනියටත් කොරෝනාව වැළඳී නැහැ appeared first on ITN News.
Post a Comment