ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සියය ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ සවස් කාලයේදී හෝ රාතී‍්‍ර කාලයේදී. සබරගමුව, ඌව සහ දකුණු පළාත් ඊට ඇතුලත්. කලුතර, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථාන වලට ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
The post ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සියය ඉක්මවූ වැසි appeared first on ITN News.
Post a Comment