Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාම යෝජනා භාර ගැනීම නීත්‍යානුකූලයි  

Add comments

නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඉදිරි  මහ මැතිවරණයට නාම යෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16 / 17 හා 18 යන දිනවල නාම යෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනුයි නීතිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිය යූ ආර් ද සිල්වා මහතා අදහස් පළ කළා.

The post නාම යෝජනා භාර ගැනීම නීත්‍යානුකූලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG