Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය දෙපාර්තමේන්තුව සතු මැදිරි සියල්ල අලුත් වැඩියා කිරීමට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක්  

Add comments

දුම්රිය දෙපාර්තමේන්තුව සතු මැදිරි සියල්ල එම දෙපාර්තමේන්තුව මගින් අලුත්වැඩියා කිරීමට අවසරය ඉල්ලා ඉදිරි සතිය තුළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

රත්මලාන දුම්රිය අංගනය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිරීක්‍ෂණයට ලක්වුණා. එම වැඩබිමේ කටයුතු සිදු කෙරෙන ආකාරය සොයා බැලූ අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පවතින අඩුපාඩු පිළිබද සාකච්ඡා කළා.

The post දුම්රිය දෙපාර්තමේන්තුව සතු මැදිරි සියල්ල අලුත් වැඩියා කිරීමට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG