Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤය වසා දැමීමට විරුද්ධව එරට ජනතාවගේ විරෝධය  

Add comments

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ස්පාඤ්ඤය වසා දැමීමට විරුද්ධව දහස් ගණනක් ජනතාව උද්ඝෝෂන ආරම්භ කර තිබෙනවා.

ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවරදී පැවති මෙම උද්ඝෝෂණය සඳහා උද්ඝෝෂකයින් සහභාගී වී ඇත්තේ මෝටර් රථ සහ යතුරු පැදිවල නලා ශබ්ද කරමින්. දහස් ගණන් උද්ඝෝෂකයින් රට යළි විවෘත කරන ලෙස රජයට බල කර සිටියේ තමන් අත වූ ධජ ලෙලවමින්. වෛරස ව්‍යාප්තිය මර්දනයට යුරෝපා කලාපයේ දැඩි නීති පැනවූ එක් රටක් ලෙස ස්පාඤ්ඤය හැඳින්විය හැකියි. පසුගිය මාර්තු 14 වන දින එරට සම්පූර්ණයෙන් වසා දැමුණු අතර මැඩ්‍රිඩ් හා බාසිලෝනා නගර හැර අනෙකුත් නගර පසුගිය සතියේදී විවෘත කෙරුණා.

 

 

 

The post ස්පාඤ්ඤය වසා දැමීමට විරුද්ධව එරට ජනතාවගේ විරෝධය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG