Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ දිනකට මිය යන සංඛ්‍යාවේ අඩුවීමක්  

Add comments

ඇමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ දිනකට මිය යන සංඛ්‍යාව අවම වී ඇති බව වාර්තා වනවා.

පසුගිය මාර්තු මාසයෙන් පසු පළමුවරට එම ප්‍රාන්තයේ  සිය දෙනෙකුට වඩා අඩු පිරිසක් දිනකදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. පසුගිය පැය 24 තුළ වෛරසය හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ මිය ගිය සංඛ්‍යාව 84ක්. ඊයේ දිනයට පෙර දිනයේ එම ප්‍රාන්තයෙන් මරණ 109ක් වාර්තා වුණා. ඇමෙරිකාවේ වසංතයෙන් වැඩිම බලපෑම එල්ලවී ඇති ප්‍රාන්තය වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයයි. අප්‍රේල් මාසයේ දිනකට පුද්ගලයින් දහසකට වැඩි සංඛ්‍යාවක් කොරෝනා වෛරසය හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

 

 

 

The post කොරෝනා හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ දිනකට මිය යන සංඛ්‍යාවේ අඩුවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG