යමෙකු හිතාමතාම වෛරසය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාක්ම කරන බව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නිවේදනය කරනවා.
එහිදී චූදිතයාට හිමිවන සිරදඬුවම අවුරුදු 2 ත් 5 ත් අතර කාලයක් වනවා. යම් හෙයකින් ආසාදිතයෙකු මියගිය හොත් චූදිතයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට නව නීති යටතේ ඉඩ ප්‍රස්ථාව හිමිවනවා.
The post කොරෝනා පතුරවන්න හිතාමතාම වැඩකළොත් ඉන්දියානුවන්ට වැඩ වරදී appeared first on ITN News.
Post a Comment