Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ මාසයකට පසු කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩුවක්  

Add comments

ඇමෙරිකාවේ මාසයකට පසු කොවිඩ් 19 මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ගෙවීගිය පැය 24 ක කාලය තුළ ඇමෙරිකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,015 ක්. එරට මුළු මරණ සංඛ්‍යාව 69,921 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමෙරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,212,900යි. එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් මේ වනවිට වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව මෙන් පස් ගුණයකට වඩා වැඩි බවත් චීනයේ රෝගීන් සංඛ්‍යාවට වඩා 14 ගුණයකට වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වනවිට ඇමෙරිකාවේ ආසාදිතයින්ගෙන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් සුවය ලබා ඇති බව සඳහන්.

 

 

 

The post ඇමෙරිකාවේ මාසයකට පසු කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG