Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වෛරසයේ දැඩි බලපෑමකට ලක් වූ රටවල වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු  

Add comments

කෝවිඩ් 19 වෛරසයේ දැඩි බලපෑමකට ලක් වූ රටවල වසංගත තත්ත්වය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් පහව යමින් පවතිනවා.

ඊයේ දිනයේදී ඉතාලියෙන් කොරෝනා මරණ 50 ක් , ප්‍රංශයෙන් මරණ 35 ක් , එක්සත් රාජධානියෙන් 118 ක් ද වාර්තා වුණා. ප්‍රංශයේ අඩුම දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වුණේ ද ඊයේ දිනයේදීයි. එරට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ඊයේ දිනයේදී ප්‍රංශයේ කිතුණු දේවස්ථානවල ඉරුදින දේව මෙහෙය ද පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

The post කොරෝනා වෛරසයේ දැඩි බලපෑමකට ලක් වූ රටවල වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG