Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන්  

Add comments

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ බ්‍රසීලයෙන්.

ඊයේ දිනයේදී පමණක් එරට මරණ 703 ක් සිදුවුණා. නව්‍ය කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රට වන්නේ ද බ්‍රසීලයයි.

මෙවැනි තත්ත්වයක් තිබියදී එරට ජනාධිපති ජයිර් බොල්සනාරෝ තම ආධාරකරුවන් සමඟ රැළියකට එක්වන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද නොතකමින් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර විවේචනයට ද ලක්වුණා. මෙම තත්ත්වය යටතේ එරට සෞඛ්‍ය ලේකම්වරයා ද ධුරයෙන් ඉවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post ඊයේ දිනයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG