Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුඩා ධීවර යාත්‍රා සඳහා අද සිට ධිවර කටයුතුවලට අවසර  

Add comments

අයහපත් කාලගුණය පහව යාමත් සමඟ කුඩා ධීවර යාත්‍රා සඳහා අද සිට ධීවර කටයුතු සඳහා අවස්ථාව ලබාදී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමඟ කුඩා ධීවර යාත්‍රා සඳහා ධීවර කටයුතු සිදු කිරීමට අවසර හිමි වුණේ නැහැ.  පැවති කාලගුණ තත්ත්වය යහපත් වීමත් සමඟ නැවත ධීවර කටයුතු සඳහා අවසර ලබාදීමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

 

 

The post කුඩා ධීවර යාත්‍රා සඳහා අද සිට ධිවර කටයුතුවලට අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG