Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජ්‍ය බිබිලේ නන්දසිරි තිස්ස නාහිමියෝ අපවත් වෙති  

Add comments

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අඹගහපිටි පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය බිබිලේ නන්දසිරි තිස්ස ස්වාමීන්වහන්සේ අපවත් වුණා.

මොරගල්ල ගංගාරාම පුරාණ විහාරය ,හලවකන්ද කුසුමතලාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ධුරය  දැරූ උන්වහන්සේ ආගමික මෙන්ම ශාසනික මෙහෙවර රැසක් සිදු කළා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මොරගල්ල කාලවිල වත්ත ක්‍රීඩාංගනයේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

 

 

 

 

The post පූජ්‍ය බිබිලේ නන්දසිරි තිස්ස නාහිමියෝ අපවත් වෙති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG