Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය 27ක් හෙට සිට සාමාන්‍ය පරිදි ධාවනයට  

Add comments

දුම්රිය 27ක් හෙට සිට සාමාන්‍ය පරිදි ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

රැකියා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය භාවිත කළ හැකි අතර වෙන්කර ගැනීම් අවශ්‍ය නොවන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

The post දුම්රිය 27ක් හෙට සිට සාමාන්‍ය පරිදි ධාවනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG