විදේශ ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ යටතේ බංග්ලාදේශයේ ඩකා නුවර සිට 273 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඒ අලුයම 1.49ට පමණ. යූ එල් 1423 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මෙරටට පැමිණි මෙම පිරිසද නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුනු බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.
The post විදේශ ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් appeared first on ITN News.
Post a Comment