Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පිරිසක් නිවෙස්වලට  

Add comments

නිරෝධායන කටයුතු අවසන් කළ තවත් 259 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් අද පිටව යන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඊයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවයි යුද හමුදාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

 

The post නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පිරිසක් නිවෙස්වලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG