කොරෝනා නිසා වසා දැමුණු පාකිස්ථානය හෙට දිනයේ යළි විවෘත කරන බව එරට බලධාරීන් ප්රකාශ කරනවා.
නව ක්රියාමාර්ගයත් සමඟ කුඩා වෙළෙඳසැල් ,කඩසාප්පු මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ කර්මාන්තශාලාවල කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් පවසනවා. එරට ප්රමුඛ පෙලේ රාජ්ය නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබෙන්නේ. ක්රමානුකූලව රට විවෘත කිරීමෙන් බොහෝ දෙනෙකුගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවනු ඇති බවයි පාකිස්ථානයේ විශ්වාසය.
The post වසා දැමුණු පාකිස්ථානය හෙට යළි විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment