Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවස් කාලයේදී පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

Add comments

සවස් කාලයේදී  පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර ,මධ්‍යම , සබරගමුව හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. වැසි සමඟ තද සුළං ද ඇති වීමේ අවධානමක් පවතිනවා.

 

 

 

 

 

The post සවස් කාලයේදී පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG