විපක්ෂ දේශපාලකයන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආධාර සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.
The post විදේශ ආධාර ගැන විපක්ෂයේ ප්‍රකාශ අසත්‍යයි – ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හිමි appeared first on ITN News.
Post a Comment