Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආසාදනයවී සුවය ලැබූ තවත් 10 දෙනෙකු රෝහල්වලින් පිටව යයි  

Add comments

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබා මේ දක්වා සුවය ලැබූ පිරිස 182 ක්. ඒ අද දිනයේ රෝහලෙන් පිටව ගිය දස දෙනාද සමඟ බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ. වෛරසය ආසාදනය වූ 705 දෙනෙකු මේ දක්වා මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඉන් 516 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමිනුයි සිටින්නේ. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයින් සංඛ්‍යාව 176 ක්.

 

 

 

The post කොරෝනා ආසාදනයවී සුවය ලැබූ තවත් 10 දෙනෙකු රෝහල්වලින් පිටව යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG