Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුරන් කුඹූරු අස්වැද්දීමට ගොවි ජනතාව තුළ වැඩි උනන්දුවක්  

Add comments

පුරන් කුඹූරු අස්වැද්දීමට ගොවි ජනතාව මේ දිනවල වැඩි උනන්දුවක් දක්වනවා. වගා කටයුතු සඳහා ද ගොවීන් එක්ව සිටින්නේ පවත්නා වාතාරවරණය ද සැළකිල්ලට ගනිමින්.

පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සමගාමීව ඌරු බොක්ක ගොවිජන සේවා බලප්‍ර දේශයේ කුඹුරු අක්කර අටක් අස්වැද්දීම ආරම්භ කෙරුණා. ඒ කීරිපිටිය ප්‍රදේශයේදීයි. වසර 10ක පමණ කාලයක් වගා කටයුතු සිදු නොකිරීමෙන් පුරන්ව තිබූ කුඹුරු යායවල් මෙසේ අස්වැද්දීම ආරම්භ කෙරුණේ දිරිය පුරවැසි සමිතියේ මූලිකත්වයෙන්. ඌරුබොක්ක ගොවිජන සංවර්ධන නිලධාරී කේ ජී ඩීමන් මහතාගේ මෙහෙය වීම මත ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරුණා.

 

 

The post පුරන් කුඹූරු අස්වැද්දීමට ගොවි ජනතාව තුළ වැඩි උනන්දුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG