Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනාව අස්සේ උතුරු කොරියාවත් දකුණු කොරියාවත් ඇවිලෙන ලකුණු  

Add comments

උතුරු කොරියාව හා දකුණු කොරියාව වෙන් කෙරෙන දෙරටේ හමුදා රැඳී සිටින ආරක්ෂක කලාපය තුළ වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වනවා.

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවේ ආරක්ෂක මුරපොලකට වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් දකුණු කොරියානු සොල්දාදුවන් පෙරළා වෙඩි තැබූ බවත් සඳහන් වනවා.උතුරු කොරියා පාර්ශ්වයෙන් වෙඩි තැබුවේ ඇයිද යන්න තවමත් පැහැදිලි වී නැත. වෙඩි හුවමාරුව සිදු වූයේ සති තුනකින් එරටේ නායක කිම් ජොන් අන් විසින් ප්‍රසිද්දියේ පෙනී සිටීම උතුරු කොරියාව විසින් වාර්තා කිරීමෙන් දිනකට පසුව වීම විශේෂත්වයක්.

 

 

 

The post කොරෝනාව අස්සේ උතුරු කොරියාවත් දකුණු කොරියාවත් ඇවිලෙන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG