Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වත්මන් රජය මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බව ඇමති බන්දුල කියයි  

Add comments

පසුගිය රජය මෙන් නොව වත්මන් රජය මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුවර්ධන මහතා පවසනවා.

අදට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ.

 

The post වත්මන් රජය මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බව ඇමති බන්දුල කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG