Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයේ කුඩා ව්‍යාපාර ක්‍රමයෙන් ඇරඹෙයි  

Add comments

ස්පාඤ්ඤය රට වසා දැමීම ක්‍රමයෙන් ලිහිල් කිරීමත් සමඟ කුඩා ව්‍යාපාර ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතිනවා.

සියලු දෙනාට මුව ආවරණ පැළදීම මෙම කාලසීමාව තුළදී අනිවාර්ය කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. රට විවෘත කිරීම සඳහා අදියර 04 කින් යුක්ත වැඩපිළිවෙලක් ස්පාඤ්ඤය ක්‍රියාත්මක කර තිබෙනවා.

පළමු අදියර යටතේ වර්ග මීටර් 400 ට අඩු ප්‍රමාණයේ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව රූපලාව්‍යාගාර පොත් සාප්පු වැනි ආයතන ආරම්භ කෙරෙනු ඇති. අවන්හල්වලින් තවදුරටත් විවෘත නොකෙරෙන නමුත් පාරිභෝගිකයන්ට අවන්හල් වෙත  ගොස් කලින් ඇණවුම් කළ ආහාර පාර්සල් ලබාගැනීමට හැකි වනවා.  රටතුළමුව ආවරණ මිලියන 06 ක් බෙදා හැරීමට කටයුතු යොදා ඇති බවද ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ ෂැන්සේස් මහතා සඳහන් කළා.

 

 

 

*

 

The post ස්පාඤ්ඤයේ කුඩා ව්‍යාපාර ක්‍රමයෙන් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG