Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා රෝගීන් සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීම යුද හමුදාවේ දායකත්වයෙන්  

Add comments

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීම යුද හමුදාවේ දායකත්වයෙන් සිදුවනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වන ඉංජිනේරු රෙජිමේන්තුව ඊට එක්ව සිටින අතර මෙවැනි දැඩි සත්කාර ඒකකයක අවශ්‍යතාව ද දැඩිව තිබූ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළා.

 

 

The post කොරෝනා රෝගීන් සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීම යුද හමුදාවේ දායකත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG