Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සංචාරයක  

Add comments

ත්‍රිවිධ හමුදාවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණූ පාසලේ සංචාරය නිරත වුණා.

කාර්ය සාධක බලකායේ ප්‍රධානී බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ප්‍රමුඛ පිරිසකුයි මෙම සංචාරයට එක්වුණේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සිදු කරනු ලබන මෙහෙයුම් හා ක්‍රියාපටිපාටිය පිලිබද පැහැදිලි කිරීමක් මෙහිදී සිදු කෙරුණා. ඒ පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් මුදිත මහවත්ත මහතා විසින්. එම අවස්ථාවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා , සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනලේ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් යන මහත්වරුන්ද එක්වුණා.

 

 

 

 

The post ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG