Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලිය ලබන සදුදා සිට යළි විවෘත කිරිමට තීරණය කරයි  

Add comments

කොරෝනා වයිරසය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවූ ඉතාලිය ලබන සදුදා (04)  සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ ආර්ථික කටයුතු සහ සාමාන්‍ය ජන ජීවිතය වෙනුවෙන්. මෙතෙක් පැවති දැඩි සීමා ලිහිල් කරන බවටයි අග‍්‍රාමාත්‍යවරයා නිලවශයෙන් නිවේදනය කළේ. එහෙත් වසංගත තත්වය පිලිබද තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස ඔහු රටවැසියන්ට දැනුම් දී තිබෙනවා.

ඉතාලියෙන් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් ගණන දෙලක්ෂ හත්දහස් හාරසිය විසි අටක්. මරණ විසි අටදහස් දෙසිය තිස් හයක් ද සිදුව තිබෙනවා.

The post ඉතාලිය ලබන සදුදා සිට යළි විවෘත කිරිමට තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG