Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සති කිහිපයකට පසු නිවෙස්වලින් පිටතට පැමිණීමට ස්පාඤ්ඤ වැසියන්ට අවසර  

Add comments

සති කිහිපයකට පසු නිවෙස්වලින් පිටතට පැමිණීමට ස්පාඤ්ඤ වැසියන්ට අවසර ලැබී තිබෙනවා.

ඒ කොරෝනා වයිරසය මර්දනය වෙනුවෙන් මෙතෙක් පනවා තිබූ දැඩි නීති රිීති ලිහිල් කිරිමට එරට රජය තීරණය කිරිමත් සමග. ව්‍යායාම් සහ පාපැදි ධාවනය මෙන්ම කුඩා දරුවන්ටද කී‍්‍රඩා සදහා එළිමහනට පැමිණිය හැකි බවටයි දැනුම් දී තිබෙන්නේ.

ස්පාඤ්ඥයෙන් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 242,988ක් . 24,824ක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

The post සති කිහිපයකට පසු නිවෙස්වලින් පිටතට පැමිණීමට ස්පාඤ්ඤ වැසියන්ට අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG