Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එල්සැල්වදෝරයේ ප‍්‍රචණ්ඩත්වය කැපී පෙනෙන ලෙස අඩු වෙයි  

Add comments

එල්සැල්වදෝරයේ ප‍්‍රචණ්ඩත්වය කැපී පෙනෙන ලෙස අඩුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මිනිමැරුම් සහ අපරාධ සිදුවන ලොව ප‍්‍රධානතම රටක් ලෙසයි එල්සැල්වදෝරය සැලකෙන්නේ. පසුගිය වසරේ මුල් මාස හතර තුළ මනුෂ්‍ය ඝාතන 441 ක් සිදුව ඇතැයි නිල වාර්තා පෙන්වා දෙනවා.

මේ වසරේ එම කාලසීමාවේදී ප‍්‍රචණ්ඩත්වය සියයට 58 කින් අඩුවී තිබෙනවා. කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි නිරෝධායන නීති හදුන්වාදීමටයි එල්සැල්වදෝරයේ රජය තීරණය කලේ.

එහි ප‍්‍රතිඑලයක් ලෙස ප‍්‍රචණ්ඩත්වය අඩුවන්නට ඇති බවට විශ්වාස කරනවා.

The post එල්සැල්වදෝරයේ ප‍්‍රචණ්ඩත්වය කැපී පෙනෙන ලෙස අඩු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG