Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් ළඟ තබාගත් පස් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් පස් දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනුණා.

මාවතගම පොලිස් වසමේදි ස්ථාන කිහිපයක වැටලිම් සිදුකර තිබෙනවා. එහිදි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් අවුරුදු 20 ත් 38ත් අතර වයස්වල පසුවනවා.

සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සීදුව රද්දොළුගම ප‍්‍රදේශයෙන්. ඇය ළඟ තිබි හෙරොයින් ග‍්‍රැම් 100 යි මිලි ග‍්‍රෑම් 790ක ප‍්‍රමාණයක් සොයා ගැනුණා. ඔවුන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

The post හෙරොයින් ළඟ තබාගත් පස් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG