Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් හෙට  

Add comments

මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කොළඹට කැඳවා තිබෙනවා.

ඒ හෙට (02) පෙරවරුවේ. මැතිවරණ කොමිසමේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පෙරවරු 11.15 ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

මහ මැතිවරණය හා සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරිමයි අරමුණ.

The post දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG