Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ මිචිගන් ජනපදයේ ආයුධ සන්නද්ධ විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂන තවදුරටත්  

Add comments

ඇමරිකාවේ මිචිගන් ජනපදයේ ආයුධ සන්නද්ධ විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂන තවදුරටත් පැවැත්වෙනවා.

ඒ ජනපදය වසා දැමීම ඉවත් කරන ලෙස බලධාරින්ට බලකරමින්. ඇතැම් විරෝධතාකරුවන් වෙඩි නොවදින ඇඳුම් සහිතව ජනපද ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධාන ගොඩනැගිල්ලකට ඇතුළුවී තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් වැළැක්විමට පොලිසිය පියවර ගෙන ඇති බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ.

The post ඇමරිකාවේ මිචිගන් ජනපදයේ ආයුධ සන්නද්ධ විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂන තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG