Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ දහය ඉක්මවයි  

Add comments

ලොවපුරා කොරෝනා වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ දහය ඉක්මවා ගියා.

දස ලක්ෂ හතලිස් දෙදහස් නවසිය අනු පස් දෙනෙකු සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොරෝනා වයිරසයෙන් මියගිය ගණන දෙලක්ෂ තිස් හතර දහස ඉක්මවා තිබෙනවා.

මේ වන විට තිස් තුන් ලක්ෂ අට දහස් පන්සියකට වැඩි පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරුවි ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

The post ලොවපුරා කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ දහය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG