Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රැකියා ගැටලු ඉදිරිපත් කරන්න නව වෙබ් පිටුවක්  

Add comments

කොවිඩ්  වසංගතය හේතුවෙන් වසා දමා ඇති කර්මාන්තශාලා සේවකයන් මෙන්ම රැකියා ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති පිරිසට ගැටලු ඉදිරිපත් කිරීම සදහා වෙබ් පිටුවක් හදුන්වාදී තීබෙනවා.

කම්කරු  දෙපාර්තමේන්තුව මේ සදහා මැදිහත්ව ක්‍රියාකරන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

 

 

The post රැකියා ගැටලු ඉදිරිපත් කරන්න නව වෙබ් පිටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG