Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාලය නාස්ති නොකළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි  

Add comments

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමේ කර්තව්‍යයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු ලෙසකින් කාලය නාස්ති නොකළ බව එහි ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනෝම් පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ චීනයෙන් කිසිදු කොරෝනා රෝගී මරණයක් වාර්තා නොවූ කාලයේ බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

එම සංවිධානය  චීනයට පක්ෂපාතව කටයුතු කරන බව හා කොරෝනා වෛරසය චීනයේ වැඩිදියුණු කළ බවට ඩොන්ල්ඩ් ට්‍රම්ප් නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ටෙඩ්‍රෝස් මාධ්‍ය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

The post කාලය නාස්ති නොකළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG