Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සති තුනකින් බාහිර සමාජයෙන් කිසිඳු කොරෝනා රෝගියකු වාර්තා නොවේ  

Add comments

ඊයේ දිනයේ දී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 21 දෙනාගෙන් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන්.

පසුගිය සති තුනක පමණ කාලය තුළ බාහිර සමාජයේ කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා නොවීම යහපත් ප්‍රවණතාවක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

වැලිසර නාවික හමුදා කදවුරේ වෛරසය පැතිරයාම ද සාර්ථකව පාලනය කර තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

 

 

 

 

 

 

 

The post සති තුනකින් බාහිර සමාජයෙන් කිසිඳු කොරෝනා රෝගියකු වාර්තා නොවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG