කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් අත්හදා බලා ඇති බව ඉතාලි විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කළා.
රෝමයේ පැලන්සායි රෝහලේදී මෙම එන්නත අත්හදා බලා ඇති අතර මීයන් තුළ කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක ලෙස ප්‍රතිදේහ නිශ්පාදනය වී ඇති බවටයි විද්‍යාඥයින් පවසා සිටින්නේ.
මෙම එන්නත මිනිස් සිරුර තුළ ද වෛරසය නිශ්ක්‍රිය කිරීමට සමත්කමක් දක්වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
The post COVID-19 වෛරසයට එරෙහිව ඉතාලියෙන් එන්නතක් appeared first on ITN News.
Post a Comment