Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තවත් පිරිසක් අද PCR පරික්ෂාවට  

Add comments

මෙරටින් කොරෝනා මරණ 9 ක් වාර්තා වී ඇති අතර 9 වන කොරෝනා මරණය ඊයේ (05) වාර්තා වුණා.

මෙසේ මියගියේ පනස්දෙහැවිරිදි පස්දරු මවක්. ඇය කොළඹ මෝදර ප්‍රදේශයේ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයක ජීවත් වූ අතර ඇය පදිංචිව සිටි එම නිවාස සංකීර්ණයේ කොටසක් වසා දැමීමට පියවර ගත් බව කොළඹ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී දිනූකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කළා.

කොළඹ 15 , මෝදර ප‍්‍රදේශයේ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තවත් පිරිසක් අද (06) දිනයේදි PCR පරික්ෂාවට යොමුකරන බව කොළඹ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා ප‍්‍රකාශ කළා.

The post මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තවත් පිරිසක් අද PCR පරික්ෂාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG