වෛරසය පැතිර යාම ආරම්භ වූ චිනයේ හුබෙයි ප්‍රාන්තයේ පාසල් යළි විවෘත කිරීමට ප්‍රාන්ථ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එහෙත් ප්‍රාථමික අංශවල සිසුන්ගේ පැමිණීම ඉතාමත් පහළ මට්ටමක පවතින බවයි පාසල් නිවේදනය කර ඇත්තේ.
පාසලට පැමිණීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සියලුම සිසුන් තමා ආසාදිතයකු නොවන බව සහතික කළ යුතු වනවා.
මේ අතර මැයි දින නිවාඩු කාලය තුළ චීනයේ සංචාරක ස්ථාන නැරඹීම සදහා මිලියන 115 ක පිරිසක් පැමිණ ඇති බවයි සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය පවසන්නේ.
The post චිනයේ හුබෙයි ප්‍රාන්තයේ පාසල් යළි විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment